We will announce soon the Application Opening date and Close date here on this website.
2025(2026)O/L ප්‍රතිඵල සඳහා අයදුම්පත් බාරගැනීම මෙතෙක් ආරම්භ කර නොමැත.
අයදුම්පත් බාරගැනීමේ ආරම්භක හා අවසාන දිනයන් ඉදිරියේදී මෙහි පළකිරීමට නියමිතය.
මෙහි පළකරණ අයදුම්පත් බාරගැනීමේ ආරම්භක දිනට පෙර යොමුකරන සියළුම අයදුම්පත්, අයදුම්කරුට දැනුම් දීමකින් තොරව බැහැර කරන අතර නියමිත කාලය තුළදී නැවත අයදුම් කිරීමට අයදුම්කරුට සිදුවේ.
Due to lack of funds, SLCSF Scholarships are currently limited to Sri Lankan students who have passed the most recent GCE (O/L) examination with a minimum of seven (7) A's, for the first time, and are now studying for their GCE (Advanced Level) examination.
The value of the scholarship is Rs 3,000/month for 2 years.
අවසාන වරට පවත්වන ලද අ.පො.ස (සා/පෙ) විභාගයට පළමු වරට පෙනී සිට, සියළු විෂයයන් සමත්ව, අවම වශයෙන් විෂයයන් 7 කට A සාමාර්ථ නොමැතිනම් ඔබගේ ඉල්ලුම්පත ප්‍රතික්‍ෂේප කරනු ලබේ.
මෙම ශිෂ්‍යධාරය මසකට රු. 3000 බැගින් වසර 2ක කාලයක් සඳහා වේ.
All applicants are required to upload/submit the total yearly family income certified by the Grama Niladhari, including his/her official stamp. Please prepare the document in advance. Click here to download the Income Certificate Form (PDF)
සියළු අයදුම්කරුවන් ග්‍රාම නිලධාරී විසින් සහතික කරන ලද ආදායම් වාර්තාව (පවුලේ මුළු වාර්මාෂික ආදායම) උඩුගත කිරීම/ඉදිරිපත් කිරීම අවශ්‍ය වේ. කරුණාකර එම ලේඛනය කල්තියා සූදානම් කරගන්න. ආදායම් වාර්තා ආකෘති පත්‍රය (PDF) බාගත කිරීමට යොමුව
Inquiries
If you are unable to submit your application online, please feel free to contact us.ඔබගේ අයදුම්පත මාර්ගගතව ඉදිරිපත් කිරීමට නොහැකි නම්, කරුණාකර පහත දුරකථන අංක/ විද්‍යුත් තැපෑල ඔස්සේ අපව දැනුවත් කරන්න.Application Statistics
O/L Exam year | Number of qualified Applications | Number of Adoptions | Adoption Rate (%) |
---|---|---|---|
2023 | 420 | 95 | 22.6 |
2022 | 839 | 96 | 11.4 |
2021 | 1100 | 110 | 10.0 |
2020 | 1222 | 188 | 15.4 |
2019 | 467 | 171 | 36.6 |