Apply for Scholarship

Please note that we have not yet Opened Applications for the O/L exam 2024(2025). Any applications received before the Application Opening date announced here, will be discarded without informing the applicant and the applicant will have to apply again after the Opening of the Applications is announced here.

We will announce soon the Application Opening date and Close date here on this website.

2024(2025)O/L ප්‍රතිඵල සඳහා අයදුම්පත් බාරගැනීම මෙතෙක් ආරම්භ කර නොමැත.
අයදුම්පත් බාරගැනීමේ ආරම්භක හා අවසාන දිනයන් ඉදිරියේදී මෙහි පළකිරීමට නියමිතය.
මෙහි පළකරණ අයදුම්පත් බාරගැනීමේ ආරම්භක දිනට පෙර යොමුකරන සියළුම අයදුම්පත්, අයදුම්කරුට දැනුම් දීමකින් තොරව බැහැර කරන අතර නියමිත කාලය තුළදී නැවත අයදුම් කිරීමට අයදුම්කරුට සිදුවේ.

Due to lack of funds, SLCSF Scholarships are currently limited to Sri Lankan students who have passed the most recent GCE (O/L) examination with a minimum of seven (7) A's, for the first time, and are now studying for their GCE (Advanced Level) examination.

The value of the scholarship is Rs 3,000/month for 2 years.
අවසාන වරට පවත්වන ලද අ.පො.ස (සා/පෙ) විභාගයට පළමු වරට පෙනී සිට, සියළු විෂයයන් සමත්ව, අවම වශයෙන් විෂයයන් 7 කට A සාමාර්ථ නොමැතිනම් ඔබගේ ඉල්ලුම්පත ප්‍රතික්‍ෂේප කරනු ලබේ. මෙම ශිෂ්‍යධාරය මසකට රු. 3000 බැගින් වසර 2ක කාලයක් සඳහා වේ.

 

All applicants are required to upload/submit the total yearly family income certified by the Divisional Secretary, including his/her official stamp. Please prepare the document in advance.
සියළු අයදුම්කරුවන් ප්‍රාදේශීය ලේකම් විසින් සහතික කරන ලද ආදායම් වාර්තාව (පවුලේ මුළු වාර්මාෂික ආදායම) උඩුගත කිරීම/ඉදිරිපත් කිරීම අවශ්‍ය වේ. කරුණාකර එම ලේඛනය කල්තියා සූදානම් කරගන්න.

 

There are two methods for applying for a scholarship. You must apply using ONLY ONE METHOD. If you apply using both methods, both your applications will be rejected.

අයදුම්පත් යොමු කළ හැකි ක්‍රම දෙකකි. සියළු අයදුම්කරුවන් ඉන් එක් ක්‍රමයක් පමණක් භාවිතා කළ යුතුය. ක්‍රම දෙකටම අයදුම්කළ අයදුම්කරුවන්ගේ අයදුම් පත් දෙකම ප්‍රතික්‍ෂේප කරණු ලැබේ.



 

1st method for applying is online. පළමු ක්‍රමය; ඔන්ලයින් ක්‍රමය

This is the preferred method and is encouraged. Please use the link below to apply online. Please join the following WhatsApp group to apply online. The Application Form and relevant information are given in the WhatsApp group.

ඔන්ලයින් ක්‍රමයට ඔබගේ අයදුම්පත යොමු කිරීමට අපි ඔබව දිරිමත් කරමු. ඔන්ලයින් ක්‍රමයට අයදුම් කිරීම සඳහා පහත WhatsApp සමූහයට සම්බන්ධ වන්න. අයදුම්පත්‍රය සහ අවශ්‍ය විස්තර WhatsApp සමූහයෙහි දැක්වේ.

Apply Online



 

2nd method for applying is Paper-based. දෙවන ක්‍රමය; තැපැල්-මාර්ග ක්‍රමය

All instructions below are ONLY for paper-based applications.

Paper applications are discouraged and should be used only if you are unable to apply online.

Read the instructions carefully before completing the application. Complete and mail us either the English or Sinhala application form. We do not accept application forms sent by email.

පහත සියළු උපදෙස් තැපැල්-මාර්ග ක්‍රමය භාවිතා කරන අයදුම්කරුවන් සඳහා පමණි.

ඔන්ලයින් ක්‍රමයට ඔබගේ අයදුම්පත යොමුකරන්න. ඔන්ලයින් අයදුම්පත භාවිතා කිරීමට නොහැකි නම් පමණක් තැපැල් මාර්ගයෙන් අයදුම් කළ හැක .

අයදුම්පත පිරවීමට පෙර උපදෙස් පත්‍රිකාව හොඳින් කියවන්න. සම්පූර්ණ කරන ලද ඉංග්‍රීසි හෝ සිංහල අයදුම්පත තැපැල් මාර්ගයෙන් අප වෙත යොමුකරන්න.ඊ-මේල් මාර්ගයෙන් යොමු කරන අයදුම්පත් බාරගනු නොලැබේ.

 

English

 

Sinhala

 

Mailing Address for Applications

Sri Lankan Coordinator
Sri Lanka – Canada Scholarship Foundation
No: 34/10, Gamini Mawatha
Mathugama
Kaluthara

Inquiries

Sahan 070 257 2122
Nilukshi 076 129 4412
Application Statistics Table

Application Statistics

O/L Exam year Number of qualified Applications Number of Adoptions Adoption Rate (%)
2022 839 96 11.4
2021 1100 110 10.0
2020 1222 188 15.4
2019 467 171 36.6